Print

කෝවිඩ් උවඳුර නිසා නිවසේ සිටම නොමිලේ මාධ්‍ය පාඨමාලාවක් හැදැරිමට ඔබට අවස්ථාව උදා කර දෙමින් ‘මරදාන සමාජය හා සාමයීක කේන්ද්‍රය’ (CSR ආයතනය) විසින් වාර්ෂිකව පවත්වන නොමිලේ මාධ්‍ය මැඩමුළු මාලාවේ 06 වන කණ්ඩායම සඳහා දැන් අයැදුම්පත් කැඳවේ.

පළමු අදියර :

මැයි 08,15,22

සෙනසුරාදා උදේ 9.00 සිට 11.00 දක්වා

දේශනය : බැසිල් ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂ – ආසියානු මානව හිමිකම් කොමිසම,

මාතෘකාව : සාක්ෂි මත පදනම් වූ වාර්තාකරණය. (ජාත්‍යන්තර පිළිගත් සහතිකයක් පිරිනැමේ)

දෙවන අදියර :

මැයි 29 හා ජූනි 05 සහ 12 සෙනසුරාදා දිනවල

පළමු දේශනය සවස 02.00 සිට 04.00 දක්වා

දෙවන දේශනය සවස 06.00 සිට රාත්‍රී 08.00 දක්වා.

දේශකයින් :

(පිළිගත් සහතිකයක් පිරිනැමේ) වැඩමුළුව සඳහා ලියාපදංචි වීමට නම ලිපිනය දුරකථන අංකය ඊමේල් ලිපිනය ඔබේ රැකියාව හෝ අධ්‍යාපනය සම්බන්ධව සඳහන් කර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ඊමේල් ලිපිනයට Zoom මාධ්‍ය වැඩමුළුව යනුවෙන් සඳහන් කර ඔබේ අයැදුම්පතක් එවන්න.

වැඩි විස්තර තිළිණ අලහකෝන් CSR මාධ්‍ය ඒකකය 0777 656003 අමතන්න

Jesustoday.lk 5 වන වසර 6 වන සතිය 2021 අප්‍ර‍ේල් 11 වන ඉරිදා