ආච්චි අම්මා චාරුනිට පාඩම් කියලා දෙන්න දැනගෙන හිටියේ නෑ. ආච්චි ගිහින් තියෙන්නේ පහේ පංතියට විතරයි. ජංගම දුරකථනයක් තියා ටෙලිවිෂන් එකක්වත් චාරුනිලාගේ ගෙදර නෑ. රේල්පාර අයිනේ ලෑලි ගෙවල් පේළියේ තිබෙන චාරුනිලා ගෙදරත් දැන් හොඳට දිරලා.

පාසල් සිසුන්ගෙන් 80% ක් එක් වරක් හා ශාරිරික දඩුවම් විද ඇත. 52.3% ශාරිරික අපයෝජනයට ලක් ව ඇත. 72.5% මානසික හිංසනයට ලක්ව ඇත.

ඒ නිසා
මී මැස්සෙකු සේ කඩිසරව
අපි අපේ වැඩ කොටස් ඉටු කරමු
අපේ පවුලට වගේම
අපේ ලෝයටත් ඉන් සෙත සදමු

සාවිත්‍රිගේ අම්මට ඔයා කොහේද මේ කියලවත් අහන්න අමතක වු‍ණා. සාවිත්‍රි නොම්බරේ ඉල්ලාලා අඩි කීපයයි ගියේ අම්මා කෑ ගහනවා ඇහුණා. සාවිත්‍රි අම්මා ළගට දුවගෙන ගියා. ඒ මනුස්සයා මැරුණා කියලා දොස්තර කියලා. අම්මා දැඩි සත්කාරට ඇතුළු වන තැන සිමෙන්ති පොළමේ වැටිලා මහ හයියෙන් අඩනවා. අත් දෙකෙන්ම මූණ වහගෙන.

සඳරුට තේරුනා. මේක හොඳ දෙයක් නොවෙයි. සඳරු මේ කතාව අම්මට කිව්වා.