unnamed copy

'කිතුනෙත' Jesus Today, හි ඉතාමත් සුවිශේෂ කොටසක්. සිංහල කියවන බොහෝ අයට කියවීමට ඇත්තේ කිතුණු හරයන් නොව කිතුණු මිථ්‍යාවන්ය. ඒ නිසා ඔවුන් විමුක්තිය ලබනවා වෙනුවට තවතවත් වහල් බවට පත්වේ. 

ජීවිත්වීමේදී ඇස සනීපයෙන් තිබිය යුතු බව ජේසු තුමා පැහැදිලි කර තිබෙනවා. පොදු සමාජ ජීවිතයට හොද ඇහැක් තිබුනොත් තමයි ජීවිතය පහසු වන්නේ. අද නැත්තේ එයයි. මේ අවුලත්එ ඒ නියයි. එන්න එන්න ජනතාව ඇදී යන්නේ මිනිසුන් ගැහැණුන් වහලුන් බවට පත් කරන මිත්‍යාවන් කරායි. කිතු නෙත ඊට ඇති විකල්පයක් යයි මම සිතනව.

සරත් ඉද්දමල්ගොඩ පියතුමා

Comments powered by CComment