මැයි මල් හා මරිය තුමිය
කිසිම සාමුහික භක්ති අභ්‍යාසයකට ඉඩ නැතත් පුද්ගලයක් ලෙස පවුලක් ලෙස රටක ලෙස ලෝකයක් ලෙස මරිය මරියාවබෝධයට පත්වෙන්න මරිය අපේක්ෂාව අයිති කරගන්න. මරිය මෙහෙවරට කැප වෙන්න අපට පුලුවන්. ඔව්, මරිය හිතට සමාන ව‍ෙන්න,
ප්‍රේමයේ ආනන්තය පවුල - 11
වයස්ගතවූවන් බලා තියා ගැනීමේ දූත සේවව එවන් අය පවුල්තුල රැක බලා ගත හැකි ප්‍රේමනීය සමාජ ක්‍රමයක් ගොඩනැගීම සඳහා ක්‍රියා කිරීමේ විමුක්ති මෙහෙවර හා සම්බන්ධ නොවි පවතින ක්‍රමය රැක ගැනිමේ ක්‍රියාවක් පමණක් වන්නේ නම් එය සැබැ ක්‍රිස්තියානි දූත සේවාවක් වන්නේ නෑ.
හොඳටම කරන්න ඕනි මේ වගේ කාලයක
මේ සියල්ල තුළ කෝවිඩ් තත්වයේ බලපෑම නිසා අපේ පවුල්වල තත්වයනුත් කතා කලා. ඒ වගේම රටේ ලෝකේ අනාගතය ගැන, රැකියා අවස්ථා අඩුවීම ගැන, ඒ සියල්ල තුළ මොකක්ද අපි එන්න ඕනි නිගමනය.
නාසරෙත් හී ජේසුස් වහන්සේ කවියෙකු ලෙස.......... 2
සැබැ කවියා මානව සංහතියට ආදරය කරන්නෙකි. එහෙන්ම සැබැ කවියා අනන්‍යන්වද සැබෑ කවියන් බවට පත් කරයි. මානව සංහතියට ආදරය කිරීම උන් වහන්සේ ජීවිත ආදර්ශයෙන් පමණක් නොව කාව්‍යමය ලෙසද අපට උගන්වා ඇත.
ඝාතන රාජ්‍ය හා දේව රාජ්‍ය
අද පාතාල මැරයාද මේ රටේ මවකගේ දරුවෙකි. පුරවැසිය‍ෙකි. මැරයන් නිපදවන ගර්භාෂය වන පවතින සමාජ ආර්ථීක දේශපාලන ක්‍රමය අහෝසි නොකර මැරයන් මරා දැමීම, ඊට අනුමැතිය දීම අපරාධ හවුල්කාරි තත්වයකි.