හජ් වන්දනාවේ විප්ලවයක්ද ?
කෙසේ වෙතත් මෙම පියවර සියලුම ආගම්වලට තවමත් ස්ත්‍රීය පුරුෂයාගෙන් තොරව තනිවම යමක් කළ නොහැකි දුර්වලයෙකු ලෙස සලකන ධර්ම විරෝධි ඇතැම් සම්ප්‍රදායන් ගැන සිතා බැලීමට හොඳ අවස්ථාවකි.
මුස්ලිම්-ක්‍රිස්තියානි සංවාදයට මාර්ග සිතියමක් - 02
පසු කාලීනව කිතුනු-මුස්ලිම් ලෝකය අතර ජෙරුසලම හා බෙත්ලෙහෙම ගැන එකඟතාවයක් ඇති වීම දක්වා සුල්තාන් හා සාන්තුවරයාගේ හමුවීම බලපෑ බව පැවසේ.
ප්‍රේමයේ ආනන්දයේ පවුලක් - 16
එසේ ලෝකය ප්‍රේමයේ රාජ්‍යයක් කිරීමේ ක්‍රියාවලියකින් තොරව පවුල ප්‍රේමනීය තැනක් කිරිම දවසින් දවස දුෂ්කර වන බව පැහැදිලිය.
කළු ජූලිය ආවර්ජනයෙන් ඔබ්බට
ආර්ථික සමානතාවය සියලු පීඩිතයින් මුදන තැන බව නන්ද හිමියන්ගේ දේශනයේ මුඛ්‍ය අදහස වූ අතර සංවාදයේදී මතු වූ කරුණක් වන්නේ ජාතිකමය ලෙස විදින පීඩාවට පිළිතුර කුමක් ද යන්නයි.